1-on-1 Personal Japanese Mentoring 🇯🇵
A focused 2-hour session tailored entirely to solve the Japanese learning struggles you need help with.
ඔබට අවශ්ය Japanese learning ගැටලුවලට personalized help ලබාගන්න මේ විශේෂ session එක book කරන්න.
Choose Your Session 🗓️
First, check whether a suitable session is available. You only need to fill in your details after choosing a time.
මුලින්ම ඔබට ගැළපෙන session එකක් available ද බලන්න. Session එකක් තෝරාගත් පසුව පමණක් ඉතිරි විස්තර පුරවන්න. 🤍
Available Sessions / ලබාගත හැකි Session වේලාවන්
Only future available sessions are shown. Select the time that works best for you.
Welcome & Basic Info 🌸
These details will help me tailor the session perfectly for you.
මේ details අපගේ session එක ඔබට ගැළපෙනම විදිහට prepare කරගන්න මට ගොඩක් උදව් වෙනවා. 🤍
Your Current Level & Goals 🎯
To make our session as effective as possible, I’d love to know a little more about your journey.
ඔබගේ දැනට පවතින මට්ටම සහ ඉදිරි අරමුණු දැනගැනීමෙන් session එක වඩාත් ප්රයෝජනවත් කරගන්න පුළුවන්.
How Can I Help You? 💡
Let me know exactly what you need help with so we can focus on it.
අපේ session එකේ focus කරන්න ඕන දේවල් මෙතනින් තෝරන්න.
Payment & Final Details 💳
You’re almost there! Complete the payment for your selected session and upload the receipt.
ඔබ තෝරාගත් session එක සඳහා payment එක සිදු කර slip එක upload කරන්න. 🌸
🏦 Bank Details / බැංකු ගිණුම් විස්තර
Please complete the payment using the bank details below and upload the receipt to secure your session.
Slip එක upload කළ පසු මම එය පරීක්ෂා කර බලා ඉක්මනින්ම Confirmation Message එකක් එවන්නම්. 🌸
Image or PDF • Maximum 5 MB • 1 file
🔎 Review Your Booking / ඔබගේ විස්තර නැවත පරීක්ෂා කරන්න
Just one last step! Please double-check your details and selected time before submitting.
ඔබේ Session එක confirm කිරීමට පෙර, ඇතුළත් කළ විස්තර සහ වේලාව නිවැරදිදැයි අවසන් වරට බලන්න. 🌸
Once you click submit, this time slot will be exclusively reserved just for you while I verify your payment.
ඔබ Submit කළ වහාම, payment එක පරීක්ෂා කරන තුරු මෙම වේලාව වෙනත් කිසිවෙකුට book කළ නොහැකි ලෙස ඔබ වෙනුවෙන්ම වෙන් වනු ඇත. ✨
කරුණාකර පහත කරුණු කියවා Tick කරන්න.
ご予約ありがとうございます 🇯🇵
Thank you so much! Your payment slip has been successfully received.
ඔබගේ ගෙවීම් රිසිට්පත මට සාර්ථකව ලැබුණා. මම එය පරීක්ෂා කර බලා ඉක්මනින්ම ඔබගේ Session එක confirm කරන්නම්. 🤍
Uploading a payment slip does not automatically confirm the booking. ඔබ upload කළ රිසිට්පත පරීක්ෂා කිරීමෙන් අනතුරුව Session එක සම්පූර්ණයෙන්ම තහවුරු කරනු ඇත. 🌸
Tap the WhatsApp button below and send the pre-filled confirmation message directly. No screenshot is needed.
පහළ WhatsApp button එක tap කරලා already prepared confirmation message එක direct send කරන්න. Screenshot එකක් ගන්න අවශ්ය නැහැ. ✨